තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමග ක්‍රීඩා  සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන  50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල  2026 ට අදාලව බීච් වොලිබෝල් හා බිච් කබඩි තරඟ ඉසව් දෙක 2026 ඔක්තෝබර් මස 29 දින සිට නොවැම්බර් 01 දින දක්වා මීගමුව ඒත්තුකාල වෙරළ තීරයේදී පැවැත්විණි.

sp50a  sp50e  sp50d

sp50  sp50b  sp50c

News & Events

Scroll To Top