සමෘද්ධි වැඩසටහන - 2026
සමෘද්ධි සංවර්ධන වැඩසටහන යටතේ "සමාජ ආරක්ෂණ " වැඩසටහන තුලින් 2023 ජුනි දක්වා සිටි සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල අ.පො.ස. (සා. පෙ. ) පෙනී සිට සමත්වන දරුවන් හට අ.පො.ස. (උ. පෙ. ) අධ්‍යාපන කටයුතුවල නියැලෙන දරුවනට එක් දරුවෙකුට රු. 1500.00 බැඟින් වූ වාරික 24 ට රු. 36000.00 ක මුදලක් ලබා දේ.



















