මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව මහා නගර සභාව ඊසොෆ්ට් ආයතනය හා ග්‍රීන්ටීම් එකකය හා ජනතාක්ෂන් ආයතනය එකතුව 2024.07.27 දින පෝරුතොට ඉස්සන් වාඩිය වෙරළ තීරය පවිත්ර කිරීමේ වැඩසටහන හා වෙරළ දැකීමේ වැදගත්කම හා ප්ලාස්ටික් භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි .




















