මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පවත්වන ලද වෘත්තීය පොළ වැඩසටහන 2024-10-10 දින දළුවකොටුව ශා.ක්ලේරා දෙව්සත්හලේදී මීගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මීගමුව කොට්ඨාශයේ වෙසෙන රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා පවත්වන ලදි.  එදින

  • සාගර විශ්ව විද්‍යාලය, මීගමුව
  • සංචාරක හෝටල් පුහුණු ආයතනය , මීගමුව
  • ඉංජිනේරු තාක්ෂණික ආයතනය, කටුණායක
  • දොන් බොස්කෝ පුහුණු ආයතනය, මීගමුව
  •  නයිටා ආයතනය
  • ඊසොප්ට් මෙට්රෝ කැම්පස්
  • වේයන්ගොඩ උසස් තාක්ෂණික ආයතනය

යන පුහුණූ ආයතන ඉහත වැඩසටහන සඳහා සහභාගි වූ අතර එම වැඩසටහන ඉතා සාර්ථකව පවත්වන ලදි.

 pola Recovered                  pola5     

  pola2   pola3   pola1 

pola4      pola6


 

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top