49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව බස්නාහිර පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය විසින් සංවිධානය කරන ලද මීගමුව අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා උළෙල,  මීගමුව ප්‍රාදේශීය ලේකම්  රසිකා මල්ලවාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු 02 වන දින පෙ.ව. 9.00 සිට දිනය පුරා කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදි.  

වයස අවුරුදු 16 න් පහළ මීටර් 100, 200,400, 100X4, 400X4, දුර පැනීම, උස පැනීම, කවපෙත්ත විසිකිරීම,තුන් පිම්ම(බාලක / බාලිකා) හා විවෘත අංශයේ  මීටර් 100, 200,400, 800, 1500, 5000, 100X4, 400X4, දුර පැනීම, උස පැනීම, යගුලිය, හෙල්ල, කවපෙත්ත විසිකිරීම, තුන් පිම්ම(පිරිමි / කාන්තා ) යන තරඟ ඉසව් සඳහා තරඟකරුවන් සහභාගී විය.

sp6  sp  sp2

sp3  sp4  sp5

sp1

 

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top