"තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක් " තේමාව යටතේ 2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මීගමුවට ආවේනික මීගමු අළුවා සැකසිමේ තරඟයක් හා මීගමු අළුවා සාදන ආකාරය නොදන්නා අයට සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් සේම සංචාරක ක්ෂේත්‍රයට මිගමු අළුවා මුසු කිරීම තුලින් කාන්තාවන් සවිබල ගැන්වීම පිළීබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් මිගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 11 වන දින පැවැත්විණි.

kantha  wo  wo1

wo7  wo3  wo6

 

wo2   wo8  wo5 

 

 

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top