බහු ආගමික හා බහු වාර්ගික ජන කොටස් එක්ව ජීවත්වන මීගමුව පුරවරය තුල එකමුතුකම, ප්‍රාදේශීය ආගමික සහයෝගීතාව වර්ධනය මෙන්ම සංස්කෘතික හුවමාරුව හා බෙදා ගැනීම  අරමුණූ කොට ගෙන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන්  2025 මාර්තු 20  දින ප.ව. 4.30 සිට ඉෆ්තාර් ආගමික උත්සවය ගෝල්ඩන් පැලස් උත්සව ශාලාවේ පවත්වන ලදි.

මෙම උත්සවය සඳහා සර්වාගමික පූජකවරුන් , මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් හා ප්‍රදේශවාසීන්ද සහභාගී විය.

  IF5  IF9  IF7

IF        IF4 

IF8  IF2

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top