විදාතා සම්පත් මධ්‍යස්ථානය මඟින් ස්වයංරැකියා පුහුණුලාභීන් සඳහා 2025 මාර්තු මස තාක්ෂණ පැවරුම් වැඩසටහන් කිහිපයක් පවත්වන ලදි.

 

  • යෝගට් නිෂ්පාදන තාක්ෂණ පුහුණු වැඩසටහන පල්ලන්සේන කාන්තා සමිති ශාලාවේදී 2025 මාර්තු මස 06 වන දින පැවැත්විණී. එම වැඩසටහන සඳහා 27 දෙනෙකු සහභාගි වූ අතර සම්පත් දායකත්වය කේ.ජේ.ඒ්.වී. පෙරේරා මහතා ( විශ්‍රාමික විද්‍යා හා තාක්ෂණ නිලධාරි - මීගමුව) ලබාදෙන ලදි.

VY  VY1  VY2

VY3  VY4  VY5

 

  •  බිම්මල් නිෂ්පාදන න්‍යායාත්මක පුහුණු වැඩසටහන 2025 මාර්තු 18 වන දින දළුවකොටුව ප්‍රජාශාලාවේදී පැවැත්විය. මිගමුව විදාතා  සම්පත් මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක එස්.එච්.එම්.ජයනාත් පියසේන මහතා සම්පත් දායකත්වය ලබාදුන් අතර එම වැඩසටහන සඳහා 20 දෙනෙකු සහභාගි විය.

 

MU  MU1  MU2

MU3  MU4

 

  • ඉටිපන්දම් නිෂ්පාදන පුහුණු වැඩසටහන 2025 මාර්තු මස 19 වන දින කුරණ ග්‍රාම නිලධාරි වසමේදී පැවැත්විණි.  ඒ් සඳහා මිගමුව විදාතා  සම්පත් මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක එස්.එච්.එම්.ජයනාත් පියසේන මහතා සම්පත් දායකත්වය ලබාදුන් අතර එම වැඩසටහන සඳහා 22 දෙදෙනෙකු සහභාගි විය.

CA  CA2  CA1CA5    CA4  CA3

 

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top