ජගත් පරිසර සතිය පුරා ක්‍රියාත්මක කිරීමට යෙදුන වැඩසටහන් අතුරින් ප්‍රධාන වැඩසටහන ලෙස ජෛව විවිධත්ව සංරක්ෂණ දිනයට සමගාමිව, කඩොලාන සංරක්ෂණ වැඩසටහනක්  ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් මීගමුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Green Team කණ්ඩායම විසින්  පිටිපන වින්සන් දූපතේදී  පැවැත්විමට සංවිධානය කරන ලදි. 

එම වැඩසටහන ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමන්ගේ හා මිගමුව ගරු නගරාධිපති හීන්කෙන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර  අනෙකුත් රාජ්‍ය ආයතනද මේ සඳහා  සහභාගී විය. 

en6  en8  en7

en1  en2  en3

en4  en9  en12

en6  en5

 

 

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top