මිගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්විමෙන් හා දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරි කළ්‍යාණි ජයසිංහ මහත්මියගේ සම්පත්දායකත්වයෙන් 2025 ජූලි මස 02 වන දින "සමථකරණය පිළීබඳ රාජ්‍ය නිලධාරින් දැණුවත් කිරීමේ එක්දින වැඩමුළුව " මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.





















