මිගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චිමහත්මියගේ මගපෙන්වීම යටතේ 163/Cසෙත්තප්පාඩුව වසමේ ග්‍රාම නිලධාරි වාසනා ශ්‍රීමාලි මහත්මියගේ සංවිධානයෙන් මුහුදු වෙරළ ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළීබඳව ආකල්ප දරුවන් තුළින් ගොඩනැඟීමේ අරමුණින් දැණුවත් කිරීමේ වැඩසටහනක් සහ ඊට සමගාමිව එම දරුවන් සමග මුහුදු වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2025 ජූලි මස 05 වන දින සාර්ථකව සිදුකරන ලදි.

163C4       163C1

  163C2     163C3

  163C

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top