මිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලැබූ ව්‍යාපාර සඳහා " ගිණුම් තැබීමේ වැඩසටහන " ව්‍යවසායකයින් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 ජූලි 15 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි සාර්ථකව පැවැත්විණි.
මේ සඳහා සම්පත් දායකත්වය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි නාලිකා මුණවීර මහත්මිය විසින් ලබාදෙන ලදි.





















