බස්නාහිර පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ,  මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලැබූ,  පෙර පාසල් ගුරුවරියන් සඳහා වූ ශාරීරික චලන අභ්‍යාස වල යෙදීම හා නිවැරදි ඉරියව් පවත්වා ගැනීම පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුළුව ගරු නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2025 දෙසැම්බර් මස 19 වන දින මීගමුව  බෝලවලාන නාගරික පෙර පාසල් භූමියේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.

pera5   pera7

  pera4  pera3  pera

pera2  pera1  

pera6

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top