ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා බස්නාහිර පලාත් ක්‍රීඩා අමාත්‍යාංශය අනුග්‍රහයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශය විසින් සංවිධානය  කරන ලද  මීගමුව අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා උළෙල 2026 මැයි මස 03 වන දින කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, ගම්පහ දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ ගරු සභාපති සංගීත් පෙරේරා මහතා, මිගමුව  සහකාර ප්‍රාදේශීය ලේකම්, පරිපාලන ග්‍රාම නිලධාරි ඇතුළු කාර්යාලයේ  නිලධාරින් සහ නරඹන්නන් විශාල පිරිසක් සහභාගි විය.

new photos page 0001  new photos page 0009  new photos page 0002

   new photos page 0004  new photos page 0005  new photos page 0006

WhatsApp Image 2026 05 06 at 1.11  new-photos_page-0008.gif   new photos page 0003     

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top