මීගමුව ප්‍රාදේශීය  ලේකම් රසිකා මල්ලවආරච්චි  මහත්මියගේ මගපෙන්වීම යටතේ දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව පිළිබඳව  මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 මැයි මස 14 වන දින මීගමුව BCI Campus ශ්‍රවණාගාරයෙදී පවත්වන ලදි.  මෙම වැඩසටහන  සදහා සම්පත් දායකත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ ළමා හා කාන්තා ඒකකය මගින් සිදුකරන ලද අතර ඒ සඳහා  මීගමුව කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් 150 පමණ සහභාගී විය.

lamay  lamay6

lamay1  lamay2 lamay5 lamay8lamay3  lamay4

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top