2026 ජගත් පරිසර දිනයට සමගාමීව ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය නිමිති කොටගෙන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි කාර්යාලිය පරිසර ඒකකය හා ළමා කාන්තා ඒකකය එක්ව පාසල් දරුවන් සදහා චිත්‍ර තරගයක් වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දී 2026 ජුනි මස 09 දින පවත්වන ලදි.





















