මීගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ අඩු ආදායම්ලාභී පවුල් 08 ක් සදහා රුපියල් දස ලක්ෂයේ නිවාස ව්‍යාපෘතිය යටතේ චෙක්පත් ප්‍රදානය සහ දිට්වා ආපදා තත්ත්වය නිසා ව්‍යාපාර හානි සිදු වූ තවත් ව්‍යාපාරික ස්ථාන 05 සඳහා  චෙක්පත් ප්‍රදානය කිරීම මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ගේ මගපෙන්විම හා සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  ජූලි මස 17 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම්‍ කාර්යාලයේදී සිදු කරන ලදි.  මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රීනි සුරේකා ලීමා මහත්මිය ද  සම්බන්ධ විය.

ditwa4  ditwa6  ditwa5

ditwa1  ditwa3  ditwa

 

 

 

 

 

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top