මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන ආධාර ලබන පාසල් සිසුන්ට සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 අ‍ගෝස්තු මස 13 වන දින ප්‍රදේශීය ලේකම් කාර්‍යාලීය  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  මෙම වැඩසටහන සඳහා  මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  උපදේශන නිලධාරි නදීෂානි මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

ssd1  ssd6  ssd

ssd2  ssd3  ssd5

ssd7  ssd8  ssd9

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top