මුල් ළමාවියේ දරුවන්ගේ රැකවරණය හා සමස්ත සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා දෙමාපියන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන්ම දරුවන්ගේ ඉගෙනුම් හා සංවර්ධන ක්‍රියාවලිය සඳහා දෙමාපියන්ගේ සක්‍රීය සහභාගීත්වය සහ සහාය ලබා දීම අත්‍යවශ්‍ය වේ. මේ පිළිබඳව මුල් ළමාවිය දරුවන් සිටින මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් මත මීගමුව පෝරුතොට දී 2026 අගෝස්තු මස 25 දින පවත්වන ලදී.

hema5  hema  hema2  

hema3  hema6  hema4

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top