සිංහ සමාජය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදුන් සහනාධාර මලු 150ක් සියලු ග්‍රාමනිලධාරී වසම් ආවරණය වන පරිදි ප්‍රතිලාභීන් 150 ක් සඳහා ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2020.04.15 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී ලබා දෙන ලදී.

92947399 1370774126465816 670389475158786048 n

93546162 1370774186465810 8021685340425158656 n

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top