ශ්‍රද්ධා මාධ්‍යජාලයේ අනුග්‍රහයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් කොච්චිකඩේ පොලිස් වසමේ පීඩාවට පත් ප්‍රතිලාභීන් 50ක් සඳහා කිලෝ 15 කින් යුත් එලවලු මලු 50ක් ලබා දීමේ වැඩසටහන කොච්චිකඩේ මහමෙවුනා භාවනා අසපුව අසලදී 2020.05.20 දින පැවැත්විණ. 


94386010 1139026826468918 5014118625791967232 n 1

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top