කොවිඩ් - 19 වසංගතය හමුවේ පීඩාවටපත් ප්‍රදේශයේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම විධිමත් කිරීමේ අරමුණ ඇතිව සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ පහසුව පිණිස මංගත ක්‍රමයට (Online) අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්නන්ට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය  2021.06.01 දින සිට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.කොවිඩ් - 19 වසංගතය හමුවේ පීඩාවටපත් ප්‍රදේශයේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම විධිමත් කිරීමේ අරමුණ ඇතිව සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ පහසුව පිණිස මංගත ක්‍රමයට (Online) අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්නන්ට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය  2021.06.01 දින සිට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

# ඔබ විසින් අයදුම් කිරීමේ දී ග්‍රාම නිලධාරී දැනුවත් කිරීම අනිවාර්යය වන අතර ග්‍රාම නිලධාරී අනුමැතිය අත්‍යවශ්‍ය වේ.

ඒ සදහා පහත සබැදිය (Link) භාවිත කරන්න.

https://forms.gle/cKpdYb1vzBNg65bV9

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top