ශ්‍රී ලාංකිය  තරුණ තරුණියන්ගේ කුසලතා හඳුනා ගනිමින් ඒ සඳහා වැඩි වටිනාකමක් ලබාදීම උදෙසා ICTA ආයතනය විසින් National Freelancer Development Endeavour වැඩසටහනක් ආරම්භ කර ඇති අතර මෙහිදි නව නිදහස් වෘත්තිකයන්  බිහි කිරිම මෙන්ම නිදහස් වෘත්තිකත්වය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිමටද අවධානය යොමු කර ඇත.  ඒ තුලින් නිදහස් වෘත්තිකයන් ලියාපදිංචිය මෙන්ම නිදහස්  වෘත්තිකයන්ට අවශ්‍ය සේවා රාශියක් ලබාදීම අරමුණු කර ඇත.

 freelancer

 

මේ සඳහා ලියාපදිංචි වීම https://digitalfreelancer.gov.lk වෙබ් අඩවිය හරහා සිදුකල හැකිය. තවද ඒ හරහා ශ්‍රී ලාංකිකයන්  අතර නිදහස් වෘත්තිකයන් ප්‍රවර්ධනය කිරිමත් , නිදහස් වෘත්තිකයන්හට ඔවුන්ගේ වෘත්තීය අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරිම සහ ඔවුන්ගේ කුසලතා ඔප නැංවීම සඳහා සහය ලබාදීමත් ඉලක්ක කර ඇත.

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top