රසිකා මල්ලවාරච්චි මහත්මිය 2023 දෙසැම්බර් මස 21 වන දින මීගමුව ප්‍රාදේශිය ලේකම් ධූරයේ වැඩ ආරම්භ කරන ලදි.  2012 ජනවාරි 02 ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ එතුමිය සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  වසර 05 ක් , කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  වසර 02 ක් හා මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  වසර 04 ක්  සේවය  කරන ලදි.

                    WhatsApp Image 2023 12 21 at 16.52.38                     IMG 56521  WhatsApp Image 2023 12 21 at 16.54.01   WhatsApp Image 2023 12 21 at 23.57.27  WhatsApp Image 2023 12 21 at 16.54.00

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top