72 දළුපත
- දලුපත දෙනියවත්ත පාරට කාණු පද්ධතියක් දැමීම.
- සමගි මාවත (ගල් කටුව දෙසින් ආරම්භ වන) කොටසකට කොන්ක්‍රීට් කිරීම.
- සමගි මාවත ඉතිරි කොටසට පානීය ජලය ලබා දීම සඳහා පාර කපා බට දමා නැවත පාර ප්‍රතිසංස්කරණය කිරීම.
- වර්ෂා පතන කාලයට නිවාස ජලයෙන් යටවීම නිසා බම්බිවක්කඩ ඇළ පැතිබැමි බැඳ සංවර්ධනය කිරීම.
72 A නැ දළුපත
- දළුපත ප්‍රාථමික විදුහලේ ඡායා පිටපත් යන්ත්‍රයක් ලබාදීම.
- තිඹිරිගස්කටුව පාරේ Maians Studio අසළ සිට බන්සල හන්දිය දක්වා කාණු පද්ධතිය සකස් කිරීම.
- බුළුගහ හන්දිය දක්වාද කාණු පද්ධතිය සකස් කිරීම.
- ජෝන් වෙස්ලි මාවතේ මැද කොටස(මී.75) කොන්ක්‍රීට් කිරීම.
- පානීය ජල පහසුකම් නොමැති පවුල්වලට ජල පහසුකම් ලබාදීම.
73 ඒත්තුකාල
- ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ප්‍රාථමික අංශය සංවර්ධනය කිරීම.
- සමෘද්ධි බැංකුව අසලින් ගෙවල් විස්සට යන පාර සංවර්ධනය කිරීම.
- ශාන්ත ජූඩ් මාවතේ 1 වන පටුමග සංවර්ධනය කිරීම.
- ශාන්ත ජූඩ් මාවතේ 2 වන පටුමග සංවර්ධනය කිරීම.
- ශ්‍රමදාන මාවතේ උතුරු දිශාවට ඇති ප්‍රථම හරස් පාර සංවර්ධනය කිරීම.
- ඒත්තුකාල සිට කට්ටුව දෙසට යන පාලම සංවර්ධනය කිරීම.
73 A කුඩාපාඩුව
- ශාන්ත අන්තෝනි පාරේ නො 57/1 අංකය අසල මාවත පළල අඩි 10 දිග50m පමණ පාර ප්‍රතිසංස්කරණය කිරීම. (ඉන්ටලොක් ගල් ඇතිරීම)
- හැමිල්ටන් දෙපා ඇලේ බැම්මේ ඉතිරි කොටස් බැම්ම බැදීම.
73 B කුඩාපාඩුව
- ලුර්දු මාවතේ කාණු පද්ධතියක් සකස් කිරීම.(මේ වනවිට කාණු පද්ධතියක් නොමැති වැසි ජලයට පවුල් 50ක් පමණ පීඩා විදියි. 200m දුර ප්‍රමාණයක් ඇත.)
- බොස්කෝ පුරයේ ඇති විදුලි කණුවලට විදුලි පහන් ලබාදීම.
- බොස්කෝ පුරයේ ක්‍රීඩා පිටියේ එළිමහන් වේදිකාවක් සකස්කිරීම ආරම්භ කරඇති නමුත් ඒ අතරමග නැවතී ඇත.එහි ඉතිරි කටයුතු සිදු කිරීම.
73 C කුඩාපාඩුව
- පෙරේරා දෙපස කියවීම් ශාලාව අසල කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම.
- පෙරේරා පෙදෙස කියවීම් ශාලාව උඩු මහලක් ඉදි කර සේවා පියසක් ඉදි කිරීම.
- ඇල පාරේ කානු පද්ධතිය 150m පමණ ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම.
- තුෂාර මාවතේ 65m පමණ දිග අඩි 12 පමණ පළල පාර ඉන්ටලොක් කිරීම.
74 බ දළුවකොටුව
- නව යොවුන් අතුරු පාරේ අබලන්ව ඇති කොටස ප්‍රතිසංස්කරණය කිරීම.
- තක්කියා පාරේ ධර්මසේන මහතාගේ නිවසට යන අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- බම්බිවක්කඩ ඇල දෙලස පැති බැම්ම බැදීම.
- සිසිල ගොඩනැගිල්ලේ දකුණු පස ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- අසිකා උත්සව ශාලාව ඉදිරිපිට අතුරු මාර්ගය හරහා යන ඇල මාර්ගය කොන්ක්‍රීට් කර කාණු කැටයක් දමා වසා ඇත. එය පළල් කිරීම
75 කට්ටුව
- කට්ටුව වින්ස්ක්‍රීන් කඩය අසලින් පටන්ගෙන දෙපා ඇල දක්වා දිවෙන කාණුව බැදීම.
- බම්බිවක්කඩ ඇළ මාර්ගය දෙපස පැතිබැමි බැදීම.
- දෙපා ඇළ මාර්ගය දෙපස පැතිබැමි බැදීම.
- ඒත්තුකාල පඩිපෙල පාලම සිට කට්ටුව රේල් ගේට්ටුව දක්වා පාර තාර දැමීම.
- මිග/ශා.ෆැන්සිස් ද සාලිස් විදුහලේ අඩක් නිම කර ඇති විද්‍යාගාරය නිම කිරීම හා වැසිකිලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම.
- Shell gas point එක පිටුපස අඩක් නිම කර ඇති පාර අවසන් කිරීම. (දිග150m * පළල අඩි 10)
- රාජා ස්ටෝර්ස් අසල පාර තාර දැමීම. (දිග150m*පළල අඩි 10්)
- කට්ටුව ෆැමිලි රේස්ටුරන්ට් අසල ඇති පාර සංවර්ධනය කිරීම. (දිග300m *පළල අඩි 15)
- Shell gas point එක පිටුපස බැඳ ඇති කාණුව දෙපා ඇළ මාර්ගය දක්වා දිර්ඝ කිරීම.
- හලාවත ප්‍රධාන මාර්ගය දෙපස බැඳ ඇති කාණු වතුර බැස යන ලෙස ක්‍රමවත් කිරීම.
- සෙනාල් කැබ් අසල ඇති පාරේ අඩක් නිමකර ඇති කාණුව දෙපා ඇළදක්වා දිර්ඝ කිරිම.
75 A පළගතුරය
- බ/පළගතුරයේ සිට නැ/ පළගතුරය යාකරන මගී පාලම(ශා.ආනා පටු මග වරිපනම් අංක 29 දරණ ලිපිනයෙහි පදිංචි කේ.රේමන් මහතාගේ නිවස අසළ සිට නැ/ පළගතුරය තාක්කියා පාරේ මල්කාන්ති ලිවේරා මහත්මියගේ නිවස අසළ පාරේ කෙළවර) හැමිල්ටන් ඇල හරහා යන තහඩු දමා ඇති පාලම සම්පුර්ණයෙන් දිරා ඇත.එය ප්‍රතිසංස්කරණය කිරීම.
- ශා.අන්තෝනි පටුමගේ(බ/පළගතුරය) ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- ශා.අන්තෝනි ධීවර තොටුපොළට(බ/පළගතුරය) ආසන්න වෙරළෙහි බොරළු දමා ඇති 250m කොන්ක්‍රීට් හෝ තාර දැමීම.
- බ/පළගතුරය කනත්තට යාබද 100 mක් පමණ කොටස කොන්ක්‍රීට් කිරීම.
- Jetwing Sea හෝටලය ඉදිරිපිට ශා.ආනා පටුමගෙන් එන අතුරු පාර තාර හෝ කොන්ක්‍රීට් කිරීම.
- තක්කියා පාරේ මල්කාන්ති ලිවේරා මහත්මිය නිවස අසළ පාර (නැ.පළගතුරය) අලුත් වැඩියා කිරීම.
- කට්ටුව දුම්රිය පොළ හා නැ/පළගතුරේ මඩම පාරේ ඇතිදුමිරිය හරස් මාර්ග සංඥා පද්ධතිය විධිමත් කිරීම.
- ශා.ආනා සිංහළ දෙමළ කණිටු විදුහලේ කටයුතු -
- ශා.ආනා විදුහලේ ඇති අනාරක්ෂිත වැට ප්‍රතිසංස්කරණය කිරීම.
- වැසිකිලි පද්ධතිය පන්ති කාමරවලට ආසන්න බැවින්(දැනට තිබෙන) එය සම්පුරණයෙන් සකස් කිරීම.
- ගුරු විවේකාගාරයක් සැදීම.
- ප්‍රධාන ශාලාවට ප්ලාස්ටික් පුටු 100 ලබාදීම.
- 5 ශ්‍රේණියේ ළමුන්ට කුඩා ඩෙස් ඇති බැවින් එම ළමුන්ට අවශ්‍ය ඩෙස් 35 ලබාදිම.
76 පල්ලන්සේන
- තක්කියා පාරේ ජය මාවත මාර්ගයට සම්බන්ධ වන අල්ෆලාහ් විදුහල් ක්‍රීඩා පිටිය පිටුපස මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.
- ජයමාවතේ අතුරු මාර්ගයක් වන ළමා නිවාසය පිහිටා ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- කජු ගහ වත්ත පාරේ ඉදිරි කොටස තාර දැමීම.
77 උ පල්ලන්සේන
- තක්කියා පාරේ ජය මාවත මාර්ගයට සම්බන්ධ වන අල්ෆලාහ් විදුහල් ක්‍රීඩා පිටිය පිටුපස මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.
- ජයමාවතේ අතුරු මාර්ගයක් වන ළමා නිවාසය පිහිටා ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- කජු ගහ වත්ත පාරේ ඉදිරි කොටස තාර දැමීම.
- ලුර්දු පෙදෙස-බණ්ඩාරවත්ත ප්‍රදේශය හරහා ගමන් ගන්නා දෙපා ඇලට සම්බන්ධ වන කුඩා ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- දෙපා ඇල නමින් පවසන කොච්චිකඩේ “කූටවලින්” ආරම්භවී මා ඔය දක්වා දිවෙන දෙපා ඇල සංවර්ධනය කිරීම.(1KMපමණ)
- උ/පල්ලන්සේන දුවන ප්‍රාථමික පාසලට පොදු වැසිකිලි පද්ධතියක්
- පල්ලන්සේන වික්ශෝප දේවමාතා දෙව් මැදුරට පොදු වැසිකිලි පද්ධතියක්.
- ගමට ප්‍රජා ශාලාවක්.
- කොච්චිකඩේ මහ විද්‍යාලයෙන් පටන්ගෙන දකුණු පල්ලන්සේන හරහා උතුරු පල්ලන්සේනෙන් හැමිල්ටන් ඇල දක්වා දිවෙන අංජාන් විල ඇල මාර්ගය සංවර්ධනය කිරීම.
- ශා.මරියා පාරෙන් දුවන දේවස්ථානයෙන් යන අතුරු මාර්ගයක ඇති බෝක්කුව(අංජාන් විල ඇල මාර්ගයේ)
- පෝරුතොට මස් වෙළෙදසැල ඉදිරිපිට ඇති අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.200m
- පල්ලන්සේන රෝ.ක.සුසාන භූමිය ඉදිරිපිට ඇති අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.150m
- තල්ගහ වත්ත පාරේ 2 හරස් පාරේ වමට දකුණට ඇති හරස් පාරවල් 300m
- දුවන පල්ලිය පාරේ හැමිල්ටන් පාලම අසලින් ඇති පාර. 300m
- දුවන පටුමගේ පරණ උළු මෝල ඉදිරිපිට ඇති අතුරු මාර්ගය.100m
- ශා.මරියා පාරේ දේවස්ථානයය අසලින් ඇති අතුරු මාර්ගය. 100m
- ශා.මරියා පාරේ දකුණට ඇති පළමුවන හරස් පාර 100m
- ශා.මරියා පාරේ දකුණට ඇති දෙවන හරස් පාර 100m
- ශා.මරියා පාරේ වමට ඇති දෙවන හරස් පාර 100m
- ශා.මරියා පාරේ වමට ඇති පළමු හරස් පාර 100m
- ශා.මරියා පාරේ වමට ඇති දෙවන හරස් පාර 100m
- ශා.මරියා පාරේ වමට ඇති තුන්වන හරස් පාර 100m
- ශා.මරියා පාරේ වමට ඇති පළමු හරස් පාර 100m
- ශා.මරියා පාරේ දකුණට ඇති රණවිරු මාවත 100m
- ශා.මරියා පාරේ දකුණට ඇති හතරවන හරස් පාර 100m
- ශා.මරියා පාරේ දකුණට ඇති පස්වන හරස් පාර 150m
- ශා.මරියා පාරේ දළුවවත්ත වමට ඇති 1වන හරස් පාර 150m
- ශා.මරියා පාරේ දළුවවත්ත වමට ඇති 2වන හරස් පාර 200m
- ශා.මරියා පාරේ දළුවවත්ත පෙර පාසල අසල පාර 100m
- ශා.මරියා පාරේ අවසානයේ ඇති අතුරු මාර්ගය දකුණට 100m
- ඔය පාරේ කැලි කසල බැහැර කරන ස්ථානයේ ඉදිරිපිට ඇති පාර 300m
- ලුර්දු මාවතේ බණ්ඩාරවත්ත පාර 300m
- ලුර්දු මාවතේ 5වන පටුමගේපාර 300m
- පල්ලන්සේන ස.ණ.ස.බැංකුව අසලින් ඇති පාර 300m
- පල්ලන්සේන ස.ණ.ස.බැංකුව පසුකර වමට ඇති අතුරු මාර්ගය300m
- පල්ලන්සේන ෆ්‍රැන්සිස්කන් දෙව්සන් හල පාර 150m
- පල්ලන්සේන පාරේ ඔනාරා උත්සව ශාලාව අසලින් ඇති පාර 150m
- පල්ලන්සේන පාරේ අංජාන් විල බෝක්කුව අසලින් ඇති පාර 50m
77 A කම්මල්තර
- සේවා පියස අසළ පොදු ලිද ලග පාරේ ඉදි කර ඇති කාණුවේ ඉතිරි කොටස වැඩ නිම කිරීම.
- සේවා පියස ඉදිරි පිට පාරේ ඇති අතුරු පාර සංවර්ධනය කිරීම. 200m
- 905 බස් මාර්ගයේ මාර්ගය දෙපස කාණු පද්ධතිය ඉදි කිරීම.(වැසි කාලයට ජලය බැස නොයන බැවින් එම ප්‍රදේශයට මහත් ගැටළුවක් පවතී.)
- සමුද්‍ර ඛාදනය වැළැක්වීම සදහා වසමේ ඇති මුහුදු තීරය වටා කළුගල් ඇතිරීම.(එසේ නොමතිනම් සමුද්‍ර ඛාදන වැලැක්වීමට සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීඹ වඩාත් සුදුසුයි.)
78 කොච්චිකඩේ
- මහා විද්‍යාල පාරේ මුල් කොටසේ සිට පාසල දක්වා පාර ප්‍රතිසංස්කරණය කිරීම. (වැසි කාලයට ජලය පිරීමෙන් ගමනාගමනය ඉතා අපහසුය) 200m
- තැපැල් කාර්යාලය අසල ඇති ඉතිරි බිම් කොටසේ සේවා පියසක් ඉදිකිරීම.
- 905 බස් මාර්ගයේ සරණ බැංකුව ඉදිරිපිට වැසි කාලයට වතුර එකතු වන බැවින් කාණු පද්ධතිය ඉදි කිරීම.
- තෝප්පුව ඇලේ පැති බැම්ම සෑදීම(කොච්චිකඩේ වසමට අදාළ පැත්තෙහි) පාලම දෙපස සිට 1KMක් තරම්වත් ප්‍රමණයක් දක්වා.
- බංටෙක පාරේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.100m
- බංටෙක පාරේ අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම. 300m පමණ
- ලුර්දු මාවත(පොලිසිය ඉදිරි පිට පාර) ප්‍රතිසංස්කරණ කිරීම.1KM පමණ
- වට රවුම පාරේ ඉතිරි කොටස තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම. 300m පමණ
- නිවාස සංකීර්ණයේ ඇති පොදු ළිද අසළ ඇති ඉඩමෙහි ප්‍රජා ශාලාවක් ඉදි කිරීම.
156 මුන්නක්කරය
- අලියාපොළ ප්‍රජා ශාලාව ඉදිරිපිට කාණුව මීටර( 110-120) ප්‍රතිසංස්කරණය කිරීම.
- ශාන්ත නිකුලා පාරෙහි කොන්ක්‍රීට් නොකරන ලද කොටස(මීටර 100) කොන්ක්‍රීට් කිරීම.
- ශාන්ත නිකුලා පාරෙහි අබලන්වු කාණුව ප්‍රතිසංස්කරණය කිරීම.
156 A උ මුන්නක්කරය
- ස්ටීවන් පාර (බන්ධනාගාරය ඉදිරිපස පාර) සංවර්ධනය කිරීම.
- මුහන්දිරම් පිට්ටනිය පිටුපස පාර (මහවීදිය පල්ලිය පිටුපස පාර) බෝක්කුව සහ කාණු පද්ධතිය පිළිසකර කිරීම.
- කොතලාවල පාලම පුළුල් කිරීම.
- කාමච්චෝඩ පොල භුමියේ පවතින ගොඩනැගිලි (වහලයේ උළු බිදි ඇති ගොඩනැගිලි) ප්‍රතිසංස්කරණය කිරීම.
- මාළු වෙළඳපොලේ ඇති ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම.
156 B නැ මුන්නක්කරය
- රැජිණා පාරේ ඇති කාණු පද්ධතිය සමහර තැන් නිසි පරිදි වසා නොමැති බැවින් එය සකස් කිරීම.
- මංමාවත් (රැජිණා පාරේ)ප්‍රතිසංස්කරණය කිරීම.
- අංක 67 පටන් ගන්නා නිවස අසළ සිට කලපුව දක්වා ඇති අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- අංක 69 පටන් ගන්නා නිවාස වල සිට කලපුව දක්වා ඇති අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- අංක 73/75 පටන් ගන්නා නිවාස වල සිට කලපුව දක්වා ඇති අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
156 C සිරිවර්ධන පෙදෙස
- සිරිවර්ධන පෙදෙස වසමට අතුළුවන ස්ථානයේ ඇති පාලම අළුත්වැඩියා කිරීම හෝ අළුත්තින් ඉදිකිරීම.
- පොළ භූමිය සංවර්ධනය කිරීම හා මාළු අලෙවිකරන ගොඩනැගිල්ල පුළුල් කිරීම.
- මොනාකෝ ගම නිවාස යෝජනාවේ වැසිකලි ගැටළු විසදීම.
- ග්‍රාමයට නව ළමා උද්‍යානයක් ලබාදීම.
- නව කියවීම් ශාලාවක්(පුස්තකාලයක්) ඉදිකරිම.
- පොදු කටයුතු වෙනුවෙන් ප්‍රජා ශාලාවක් ඉදි කිරිම.
157 බෝලවලාන
- සේවා පියස කාමර වෙන් කර ඉතිරි වැඩකටයුතු සම්පූර්ණ කිරීම.
- බෝලවලාන මධ්‍ය මහා විද්‍යාලයට වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම.
- බෝලවලාන මධ්‍ය මහා විද්‍යාලයට එළිමහන් පංතිකාමරයක් ඉදිකිරීම.
- ගෙවල් 64 කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- කිඹුලාපිටිය පාරේ කාණු පද්ධතිය ඉදි කිරීම.
- බෝලවලාන පල්ලියත් බෝලවලාන ප්‍රාථමික අංශයත් අතර පාර සංවර්ධනය කිරීම.
- අළුත්වත්තේ පළවෙනි හා දෙවන අතුරු මාර්ගවල ඉතිරි කොටස් සම්පූර්ණ කිරීම.
- ගුණරත්න මාවතේ කාණුව ඉදිකිරීම.
157 B කුරණ නැගෙනහිර
- බටහිර කුරණ සේවා පියස තුළ ඉතිරි සංවර්ධන වැඩ කටයුතු අවසන් කිරීම.
- අමාගි හෝටලය අසළ තොටුපොළ සංවර්ධනය කිරීම.
- ශ්‍රී වික්‍රම ආචසිංහ මාවතේ කාණු පද්ධතිය ඉදි කිරීම.
- පරාක්‍රම පාර කාණු පද්ධතිය ඉදිකිරීම.
158 වැල්ලවිදිය
- සේවා පියසක් ඉදිකිරීම.
- වැල්ලවදීය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම.
158 A වැල්ලවිදිය
- වැල්ලවීදිය ශා.සෙබෙස්තියන් දෙව් මැදුරේ ඉදිරිපිට ඇති පාරේ ඇති පාලමේ සිට(දකුණු පැත්ත) මැන්ෂන් ප්‍රදේශයේ ඇති කාණුව දක්වා ඇති කාණු පද්ධතිය සැදීම.
- විජේ රත්නම් හින්දු විදුහලේ පුස්තකාලය හා විද්‍යාගාරය නවීකරණය කිරීම.
- ශාන්ත සෙබෙස්තියන් විදුහලේ අඩි 90*25 ගොඩනැගිල්ලේ උඩු මහළ සම්පුර්ණ කිරීම.
159 පෙරියමුල්ල
- සෝන්ඩස් පාරේ කාණු පද්ධතියට ප්‍රතිසංස්කරණය කිරීම.
- මුස්ලිම් පල්ලිය පාරේ සිට (පාත්කඩ හන්දිය)කොප්පරා හන්දිය දෙසට දිවෙන කාණුව ප්‍රතිසංස්කරණය.
- කෙලින් විදීයේ කාර්ගිල්ස් පෘට් සිටිය වම්පස මාර්ගය(හමිඩියා ඉදිරිපිට) ප්‍රතිසංස්කරණය.
159 A හුණුපිටය
- රෆීඩ් පරීඩ් මාවතේ පාසල ඉදිරිපිට නගර සභාවට අයත් භූමියෙහි මාතෘ නිවාසයක් ඉදිකිරීම.
- ඩීන් හන්දියේ පාලම පුළුල් කිරීම.
160 උඩයාර්තෝප්පුව
- තම්මිට පාරේ අතුරු පාර කොන්ක්‍රීට් කිරීම.
- තම්මිට පාර හා උඩයාර්තෝප්පුව පාර කාණු පද්ධතිය දැමීම.
- විජයපාල මෙන්ඩිස් මාවත කාණු පද්ධති දැමීම.
- රුක්මණි දේවි මාවත කාණු පද්ධතිය දැමීම.
- රුක්මණි දේවි මාවත අතුරු මාර්ග 2ක් කොන්ක්‍රීට් කිරීම හා කාණු පද්ධති සකස් කිරීම.
- ද සිල්වා මාවත කාණු පද්ධතිය දැමීම හා රදගුරු නිවස ළඟ බෝක්කුව පළල් කිරීම හා ගැටි දැමීම.
- බණ්ඩාරනායක චතුරස්‍රය අතුරු පාර කොන්ක්‍රීට් කිරීම.
- ග්‍රෑන්ඩ් වීදිය හැමිල්ටන් අළට යන මහ පාර ඉන්ටලොක් ඇල්ලීම.
- දෙහිමල්වත්ත හරහා යන මහ කාණුවට වැටක් ඉදි කිරීම.
- මීගමුව දුම්රිය ස්ථානයේ ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමක් වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම.
- දුම්රිය ස්ථානයේ වසර 25කට වඩා පැරණි අබලන්ව පවතින විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම නැවත දැමිය යුතුය.
- මීගමුව හරස්චන්ද්‍ර ජාතික පාසලේ ප්‍රධාන ශාලාව සම්පුර්ණම අලුත්වැඩියා කිරීම හා තිර රෙදි දැමීම විදුලි පංකා සවිකිරීම.
- හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ක්‍රීඩා පිටිය පස්දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- හරිස්චන්ද්‍ර විද්‍යාලයට වැසිකිළි පද්ධතියක් ඉදි කිරීම.
- හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ප්‍රධාන කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීම.
- ශාන්ත ජෝශප් විද්‍යාලයේ පාචිච්චි කල නොහැකි මට්ටමේ පවතින අබලන්ව ඇති ගොඩනැගිලි වෙනුවට තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
- ශාන්ත ජෝශප් විද්‍යාලයේ වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම.
- බහුකාර්යය ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
- තම්මිට යහපත් එඩේරාගේ වැඩිහිටි නිවාසය ඉදිරිපස භූමිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වන බැවින් එය ගොඩ කිරීම. (පස් හෝ බොරළු දැමීම)
160 B ද උඩයාර්තෝප්පුව
- උත්පලත්වත්ත (ශා.ජෝශප් පාර) කාණු පද්ධතිය පිළිසකර කිරීම.
- තලාදූව පාර කාණු පද්ධතිය පිළිසකර කිරීම.
- මල්වත්ත පාර ප්‍රතිසංස්කරණය කිරීම.
- පාවුළු පාර (මාලි කේටර්ස් ඉදිරිපිට) කාණු ඉදි කිරීම.
- පාවුළු පාර (කොමර්ෂල් බැංකුවට යන පාර) පිළිසකර කිරිම.
- තිල්ලන්දූව පාසල වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම.
162 උතුරු පිටිපන
- පැදිමංකඩ සිට 2වන දූපතට ඇතුළු වන පාලම ප්‍රතිසංස්කරණය කිරීම.
- පිටිපන මහ ලෙල්ලම අසල රථගාලක් ඉදි කිරීම.
- ජම්බුවත්ත අංක 638 ලාල් මහතාගේ නිවස අසල සිට ආනන්ද මහතාගේ කඩය අසල ඇති බෝක්කුවට සම්බන්ධ වන සේ කාණු පද්ධතියක් ඉදි කිරීම.
- දිසාගේවත්ත රීටා මහත්මියගේ කඩය අසලින් පටන්ගෙන පිලමිනා පාරට සම්බන්ධ වන පාර කාණු පද්ධතියක් සහිතව කොන්ක්‍රීට් කිරීම
- පිලමිනා පාරේ දැනට තිබෙන කාණුව ජලය ක්‍රමාණුතූලව බැස යන පරිදි නැවත ප්‍රතිසංස්කරණය කිරීම.
- පැදිමංකඩ කෝන්ද වල ප්‍රදේශයේ අර්ධ වශයෙන් ඉදි කර ඇති කාණුව ජලය බැස යන පරිදි නිම කිරීම.
- දිසාගේ වත්ත ෆිනිප්‍රීඩා මියගේ හා සංගීතා මියගේ නිවස අසලින් ඇති අතුරු පාර කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
- පැදිමංකඩ එරෙන වෙල ප්‍රෙද්ශයේ අංක 657/7 ගාමිණි ජොන්සන් මහතාගේ නිවස ඉදිරිපිටින් දිවෙන පාර කොන්ක්‍රීට් කිරීම.
- මහ ලෙල්ලම දෙසින් 1 වන දූපතට ඇතුළු විමෙන් දකුණට ඇති පළමු අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
- අනවසර හා අස්ථිර නිවාස හිමියන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරීම ඒ සඳහා දූපත් 2 තෝරා ගෙන දූපත් අලංකරණය ද සිදු කළ හැක.
162 B දකුණු පිටිපන
- බියන්විල මහතාගේ නිවසට යන පාර ඉදිරිපට ඇති පාර (සුද්දාගේ බංගලාවට යන පාර) කොන්ක්‍රීට් කිරීම (පළල අඩි 15 දිග 100m)
16 0 C පිටිපන
- තෙල ගහ පාර පාලම් අංක 01 හා 02 ප්‍රතිසංස්කරණය කිරීම.
- මහ වත්ත සිගිත්දිවිහුරු නිවස ඉදිරිපිට පවතින රජයේ හිස් ඉඩමෙහි සේවා පියසක් ඉදි කිරීම.
- මංගලිකා ස්ටෝස් අසල කලපුව දෙසට දිවෙන පාර කොන්ක්‍රීට් කිරීම.
- සමන්ත මහතාගේ නිවස අසල සිට 100m ඉදිරියට ප්‍රධාන මාර්ගයෙහි (273පාර) රැදෙන ජලය බැස්සවීම සඳහා විධිමත් කාණු පද්ධතියක් සැකසීම.
162 D පිටිපන
- මැද පිටිපන ශා.මරියා පාසල් ක්‍රීඩාංගනය ඉදිරිපිට පාරේ එක් රැස්වන විශාල වැසි ජලය, මාවෙලෙන් පටන්ගෙන ඇති කාණුවට සම්බන්ධ වනසේ නව කාණු පද්ධතියක් ඉදි කිරීම.
- වැල්ලත්ත පාරේ දකුණු පසට ඇති පළමු අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
- මැද පිටිපන මධ්‍යම බෙහෙත් ශාලාවට විදුලිය හා ජලය ලබාදීම.
- මැද පිටිපන සුරුවල පාරේ කන්‍යාරාමය ලගින් මුහුද දෙසට ඇති පළමු අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
162 දුව
- පිටිපන වීදියේ රජයේ ඉඩම් පේලියට යන පාර සංවර්ධනය කිරීම.
- එමුමානුවෙල් මහතාගේ නිවස අසල 5/බී නිවස දෙසට යන පාර සංවර්ධනය කිරීම.
- පාතිමා මාවතේ වම්පසට ඇති ප්‍රථම හරස් පාරේ මැද කොටසේ සිට 15m පමණ පාර සංවර්ධනය කිරීම.
- මෝරවල සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම.
- අනවසර ගොඩකිරීම් නිසා විනාශ වන කලපුව හෑරීම.
- කලපුවට යන පාරවල් 2 සංවර්ධනය කිරීම.
163 තලාහේන
- තලාහේන මහා විදුහලේ තාප්පය ඉතිරි කොටස සැකසීම.
- තලාහේන මාතෘ නිවාසය වටා තාප්පය ඉදිකිරීම.
- ශා.පේදුරු ධීවර තොටුපල පාරේ ඉතිරි කොටස තාර දමා සැකසීම.
- බසියාවත්ත ඔදිලියා කෑම කඩය ඉදිරිපිට ඇති පාර තාර දමා සැකසීම.
160 A කැපුන්ගොඩ
- සේවාපියසක් ඉදි කිරීම.
- කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි 1 වන හරස් පටුමග කොන්ක්‍රීට් කිරීම.
- ශාන්ත ජූඩ් මාවතේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- ශාන්ත ජූඩ් මාවතේ වංගුව පසු වනවාත් සමග ම දකුණු පස ඇති මාර්ගය 100m කොන්ක්‍රීට් කිරීම.
- ගමමැද පාර හා සම්බන්ධ වන අතුරු මාවත කොන්ක්‍රීට් කිරීම. 100m
- පල්ලිය පාර හා සම්බන්ධ වන අතුරු මාවත 300m (ගරු බැසිල් පියතුමාගේ නිවස හරහා ) කොන්ක්‍රීට් කිරීම.
- මඩමපාර හා සම්බන්ධ වන අතුරු මාර්ගය 200m කොන්ක්‍රීට් කිරීම.
- සෙබස්තියන් මාවතේ කාණුවේ අවසාන කොටස 300m ඉදි කිරීම.
- පල්ලිය පාර හා සම්බන්ධ අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම. (බෝක්කුව අසලින් ආරම්භ වන)
163 B දුන්ගාල්පිටිය
- බංගලා ලිද පාර(සා.රැෆ්නා මාවතේ) ඉතිරි කොටස සකස්කිරීම.
- මාදංගස් කුඩුව මායිම් ඇල 2Km පමණ හෑරීම.ශ්‍රමදාන මාවතක් D.J හෙට්ටි ආරච්චි මාවතක් අතර, ඇලමගේ කොටස් කාණුවක් බැද වතුර ඉසිමට සැලැස්වීම.
- රජුජුරුවන්ගේ තොටුපොළ පාරේ, රජ පොකුණ සිට කොන්ගහ තොටුපොළ දක්වා 150M ක් පමණ අඩි 1 1/2 ක කාණුවක් බැද ඉතිරි කොටස 300M ක් පමණ හෑරීම.
- ලක්ෂ්මන් මහතාගේ කඩය ලගින් වැටී ඇති සොයිසාවත්ත පාරේ කාණු පද්ධතිය සැකසීම.(ලක්ෂ්මන් මහතාගේ කඩය ලග සිට ජයසේන මහතාගේ නිවස දක්වා)
- දුන්ගාල්පිටිය පාසල් ගොඩනැගිලි අළුත්වැඩියාව හා අඩුපාඩු සකසාදීම.
- මල් වගාව සදහා වෙළදපොළ පහසුකම් ලබාදීම.
- දුන්ගාල්පිටිය වෙරළ ඛාදනය ඉතා ශිඝ්‍රයෙන් උග්‍රව සිදුව ඇති බැවින්, එම ඛාදන තත්ත්වය වළක්වා ගැනීම සදහා සුදුසු ක්‍රියාමාර්ගයන් ගැනීම.
163 C සෙත්තප්පාඩුව
- සේවාපියසක් ඉදි කිරීම.
- මෝලවත්ත සාදා ඇති කාණුව ජලය නොබසින බැවින් එහි අඩුපාඩු සකසා 100m m පිලිසකර කිරීම.
- ජයලාල් මහතාගේ හාඩ්වෙයාර් එක අසල කාණුව සෑදීම.200m
- සන්තෝෂා ආයතනය අසල සිට මණ්ඩපය දෙසට 200m කානුව සෑදීම.
- චාන්දනී මහත්මියගේ නිවස අසලින් කලපුව දෙසට පාර කොන්ක්‍රීට් කිරීම. 300m
- සෙත්තප්පාඩුව අලි අප්පු ධීවර තොටුපොළ(දකුණු පාර) හා සම්බන්ධවන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම. 200m
- සන්තෝසා පදනම අසලින් මුහුද දෙසට වැටි ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම. 400m
- අංක 186/1 නිවස දක්වා ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම. 400m
- සෙත්තප්පාඩුව පුංචි වැල්ලට යන මාර්ගය තාර දමා වැඩි දියුණු කිරීම. 200m
- නිකෝ බාර් එක ආරම්භයේ තාප්පය අසලින් කාණ්ව කලපුව දෙසට දැමීම.
- සන්තෝෂා ආයතනය අසලින් 190/1 ලිපිනය අසල පාරේ සිටුවා ඇති ලයිට් කණුව ඉවත් කිරීම.



















