මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2025 නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ කටයුතු සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාඅරචිචි මහත්මියගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුනි.

ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් ජාතික ධජය ඔසවා නව වසරේ සුභාෂිංශන එක් කිරීමෙන් පසුව,රජය ක්‍රියාත්මක කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන එළිදැක්වීමේ සජීවි අවකාශය සමගින් සමස්ත කාර්ය මණ්ඩලය ම එක්විය.
 
මේ අවස්ථාව සදහා සහකාර ප්‍රාදේශීය ලේකම් මැණික් සේනානායක මහත්මිය ඇතුළු කාර්‍යාලයේ සියලු ම නිලධාරීන් එක්ව සිටිහ.

 

2025         2025 7 

2025 6          2025 5 

  2025 4        2025 2

 

2025 3  

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top