මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන්, කාර්යාලය හා  තරුණ හින්ඳු සංගමය එක්ව ජාතීන් හා ආගම් අතර සහජීවන සංහිඳියාව ඇති කිරිම  සඳහා 12 වන වරටත් පවත්වනු ලැබූ   තෛයිපොන්ගල් දින සැමරුම් උත්සවය ගම්පහ  දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සහභාගීත්වයෙන්   2025 ජනවාරි මස 23 වන කාර්යාලීය පරිශ්‍රයේදී  පවත්වන ලදි.

tai1  tai3  tai2

tai4       tai9    tai10 tai5tai7tai6

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top