" Clean Sri Lanka " ජාතික වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ නගර පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 14 වන දින මීගමු නගරයේදී මිගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා  මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මීගමු මහ නගර සභාවේ , ගුවන් හමුදාවේ, පාසැල් වෑන් රථ සංගමයේ සාමාජිකාවන්ගේ , මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ හා Green Team සාමාජිකයන්ගේ හා මීගමුව ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන්  ශා. ජෝශප් විදිය  ( තෙල්වත්ත හන්දිය රේල් ගේට්ටුව , රේල් ගේට්ටුවේ සිට පාලම දක්වා ) , පරණ හලාවත පාර හා  කෙලින් වීදිය ( උසාවිය සිට පාලම දක්වා දෙපස, පාලම සිට රේල් ගේට්ටුව දක්වා  )  මාර්ග දෙපස  හා කාණු පිරිසිදු කරන ලදි.

 gr  gr1  gr3  

gr2  gr4  gr7  

gr5     gr6     gr10

gr9  gr12  gr8

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top