මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ මිගමුව පුාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් සංවිධානය කරන ලද " වෙසක් බැති ගී සරණිය " 2025 මැයි 09 දින සර්ව ආගමික පැවිදිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පර්ශ්‍රයේදී පැවැත්විණි.
එයට සමගාමීව බිස්කට් හා ඔසුපැන් දන්සැලක් දීමටද කටයුතු කරන ලදි.























