Clean Srilanka වැඩසටහන යටතේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මීගමුවේ රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරනයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Green Team හා බාලදක්ෂ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජූලි මස 12 වැනි දින මීගමුව වෙරළ තීරයේදී පැවත්විණී.





















