ඔක්තෝම්බර් 01 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ  මගපෙන්වීමෙන්  කාර්යාලයේ සමාජසේවා ඒකකය හා වැඩිහිටි බලමණ්ඩලය එක්ව සංවිධානය කරන ලද "මීපුර වැඩිහිටි මහෝත්සවය" 2025 ඔත්තෝබර් මස  07 වන  දින මීගමුව වැල්ලවීදිය තරුණ හින්දු සංස්කෘතික ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 

එම අවස්ථාවට මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා,  මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, මීගමුව බන්ධනාගාර අධිකාරි ජීවක ඉන්ද්‍රජිත් මහතා, මීගමුව සංචාරක සංගමයේ සභාපති  ඒ.වර්ණකුමාර මහතා ඇතුළු ආරාධිත අමුත්තන්  ⁣මෙන්ම වැඩහිටියන් රැසක් ද සහභාගී විය.

⁣එහිදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වැඩිහිටි සමිති නියෝජනය කරමින් පැමිණී වැඩිහිටි සාමාජික සාමාජිකාවන් විසින් ඔවුන්ගේ දක්ෂතා එලිදක්වමින්  නර්තන ගායන සහ නාට්‍ය වැඩසටහන් ඉදිරිපත් කරන ලද අතර වැඩිහිටි බල මණ්ඩලයේ අරමුදල වෙනුවෙන් ලොතරැයි දිණුම් හිමි ජයග්‍රාහකයන් තෝරා ගැනීමද එම අවස්ථාවේ සිදුකරන ලදි. 

old3 old32 old2  

old23  old6  old26

old9  old31  old33




News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top