වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මීගමුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 2026 මැයි මස 29 වන දින සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා  පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව ජනතාවට වන්දනාමාන කිරිමට අවස්ථාවක්  සලසා දෙන ලදී. ඒ සඳහා ප්‍රදේශයේ බෞද්ධ ආගමික භික්ෂූන් වහන්සේලා, රාජ්‍ය ආයතනවල නිලධාරීන් , ප්‍රදේශවාසීන් හා කාර්යාල නිලධාරීන් සහභාගි විය. ඉන් අනතුරුව  පෙරහරකින්  ධාතූන් වහන්සේලා පන්සල වෙත වැඩම කරවන ලදී.

d13  d  d1 d2.gif  d3  d8  d7.gif   d6  d5

  • වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මීගමුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල වැඩිහිටි බල මණ්ඩලය විසින් බෙලි මල් දන්සැලක්  2026.05.29 වන දින පවත්වන ලදී.

dan3  dan2  dan5

dan   dan4   dan1

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top