අපේ පරිසරය පිරිසිදුව හා හරිතමත්ව තබාගැනීමේ ජාතික අභිලාෂය පෙරදැරිව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි මසකට වරක් පැවැත්වෙන *"අත්තම"* විශේෂ වැඩසටහන් මාලාව සාර්ථකව ආරම්භ විය.  අත්තම වැඩසටහනේ ප්‍රධාන ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වූ ප්‍රධාන වැඩසටහන තලාදූව සනස ශාලාව ආශ්‍රිතව 2026 අ‍ගෝස්තු මස 08 වන දින පැවැත්විනි.

මෙම අවස්ථාව සඳහා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව නගරාධිපතිතුමා, නියෝජ්‍ය නගරාධිපතිතුමා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මලවරාච්චි මහත්මිය, මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්, ප්‍රජාශක්ති කමිටු නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ මීගමුව ප්‍රදේශවාසී පරිසරයට ආදරය කරන මහජනතාව විශාල පිරිසක් සහභාගී වූ අතර මීගමු  නගරය වෙනුවෙන් සැවොම එකා මෙන් අත්වැල් බැඳගනිමින් අපේ අනාගත පරපුර උදෙසා පිරිසිදු, නිරෝගී සහ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට මෙහිදී සිය දායකත්වය ලබා දෙන ලදි.

ath9  ath8  ath10

at7  ath6   ath  ath1   ath2   ath3  

ath11     ath4    ath5

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top