​බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද "කතන්දර නැන්දා" අලංකාර ළමා සෞන්දර්යාත්මක වැඩසටහන තිබිරිගස්කටුව ආනන්දාලෝක දහම් පාසල් පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විනි. 
​පුංචි සිත් තුළ නිර්මාණශීලීත්වයේ සහ කල්පනා ශක්තියේ නවාංගයන් අවදි කරවමින්, ​දරුවන්ගේ අනාගතය අර්ථවත් කරන්නට අරුත්බර කතන්දර ලෝකයක සුන්දරත්වය දූ දරුවන්ට තිළිණ කිරීම සඳහා  චිත්‍රපට කලා අධ්‍යක්ෂිකා ලක්මා වරුණ කුමාරි මහත්මිය විසින් මෙහි ගුරුහරුකම් සහ සම්පත් දායකත්වය ලබා දෙන ලදි.

kat1   kat2   kat3

kat   kat4   kat5

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top