WhatsApp Image 2021 06 03 at 1.30.16 PM 1 කොවිඩ් - 19 වසංගතය හමුවේ පීඩාවටපත් ප්‍රදේශයේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම විධිමත් කිරීමේ අරමුණ ඇතිව සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ පහසුව පිණිස මාර්ගගත ක්‍රමයට (Online) අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින්නන්ට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය  2021.06.01 දින සිට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව මාර්ගගත ක්‍රමයට අයදුම් කළ ප්‍රථම  බලපත්‍රය ප්‍රාදේශීය ලේකම් අයේෂා පතිරණ මහත්මිය විසින් නිකුන් කළ අතර එම අවස්තාවට පරිපාලන ග්‍රාම නිලධාරී අරවින්ද මහතා ද සහභාගී විය.

 



News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top