අග්‍රාමාත්‍ය කාර්යලය මගින් ලබාදුන් ප්‍රතිපාදන යටතේ ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් හා නිලධාරීන්ගේ එකමුතුවෙන් සහනමලු 110ක් සකස්කර, ඇදිරිනීතිය හේතුවෙන් මීගමු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල සිරවී සිටින දිස්ත්‍රික්කයෙන් පිටත ප්‍රතිලාභීන් 110 ක් සඳහා 2020.04.15 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී ලබා දෙන ලදී.




















