අග්‍රාමාත්‍ය කාර්යලය මගින් ලබාදුන් ප්‍රතිපාදන යටතේ ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් හා නිලධාරීන්ගේ එකමුතුවෙන් සහනමලු 110ක් සකස්කර, ඇදිරිනීතිය හේතුවෙන් මීගමු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල සිරවී සිටින දිස්ත්‍රික්කයෙන් පිටත ප්‍රතිලාභීන් 110 ක් සඳහා 2020.04.15 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී ලබා දෙන ලදී.

92952008 1370780336465195 937355094565847040 n 

 93655259 1370780383131857 2015251586460155904 n

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top