2025 වර්ෂය තුළ අපගේ අනුමත කාර්ය මණ්ඩලය සහ සැබෑ කාර්ය මණ්ඩලය පහත පරිදි වේ.
;තනතුර මධ්‍යම රජය පුරප්පාඩු
පළාත් සභා
පුරපුපාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරි 01 - 01 - - -
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) 01 - 01 - - -
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ( අධි ශ්‍රේණිය) 02 03 -  - -
පරිපාලන නිලධාරි 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිලධාරි 01 01  -  - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 30 26 04 - - -
විශ්‍රාම වැටුප් නිලධාරි 01 01 - - -  
පරරිවර්ථක 01 - 01 - - -
තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සහකාර 01 01 -  - - -
සංවර්ධන සම්බන්ධීකාරක 01 01 -  - - -
සංවර්ධන නිලධාරි (කාර්යාල) 24 22 -  - - -
සංවර්ධන නිලධාරි (සැලසුම් හා ග්‍රා.නි. වසම්) 39 34 05  - - -
ග්‍රාම නිලධාරි 39 26 13  - - -
තාක්ෂණ නිලධාරි 02 01 01  - - -
රියැදුරු 02 02 - - - -
කාර්යාල සේවක සහකාර 06 05 01 - - -
තාක්ෂණ සහකාර 01 01 - - - -

ක්ෂේත්‍ර නිලධාරින් හා ග්‍රාම නිලධාරින්

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ග්‍රාම නිලධාරි 39 26 13 - - -
සංවර්ධන නිලධාරි (ග්‍රාම නිලධාරි වසම්) 39 35 04 - - -
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 01 - - - -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී 01 - 01 - - -
මානව සම්පත් නිලධාරී 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන නිලධාරී 01 01 - - - -
සංස්කෘතික සංවර්ධන නිලධාරී 01 01 - 01 - -
සමාජ සේවා නිලධාරී 01 01 - 01 01 -
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර 01 01 - - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 - 01 - - -
ක්‍රීඩා නිලධාරි
01 01 - 01 01 -
ජනපද නිලධාරී - - 01 01 01 -
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර 01 01 - - - -
සංවර්ධන නිලධාරී  01 01
 
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර 01 01 - - - -
විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්) 01 01 - - - -
ග්‍රාමීය ආර්ථික සං.නි. 01 - 01 - - -
 සංවර්ධන නිලධාරි (රෙජි.ජන.දෙ.) 03 03 01 - - -
සංවර්ධන නිලධාරි(පු.ලි.දෙ.) 02 02 - - - -
තාක්ෂණ සහකාර (නිවාස සං.අධි.) 01 01  - - - -
තරුණසේවා නිලධාරී 01 - 01 - - -
නිපුනතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය) 01 01  - - - -
සංවර්ධන සහකාර (සැලසුම්) 01 01  - 01 01 -
සංවර්ධන සහකාර (වෙරළ සංරක්ෂණ) 01 - 01 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01  - - - -
සංවර්ධන නිලධාරී (ආපදා) 01 01  - - - -
සංවර්ධන නිලධාරී (ප්‍රජා විශෝධක) 01 01 - - - -
ක්ෂේත්‍ර සම්බන්ධීකාරක 01 - 01 - - -
ක්ෂේත්‍ර සම්බන්ධීකාරක (තාක්ෂණ හා පර්යේෂණ) 01 - 01  - - -
සංඛ්‍යා ලේඛන නිලධාරී 01 01 - - - -
 සංවර්ධන නිලධාරී (මෝටර් රථ ප්‍ර.) 01 01 - 01 - 01
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 -  - - -
සංවර්ධන නිලධාරී (විදේශ සේවා) 02 01 -  - - -
සංවර්ධන නිලධාරී (කෘෂිකර්ම) 01 01  
තාක්ෂණ නිලධාරී 02 01 01
තාක්ෂණ සහයක 01 01 -
සංවර්ධන නිලධාරී (සමාජ සේවා- වැඩිහිටි නිලධාරි ) 01 01 - 01 01
සංවර්ධන නිලධාරී (ග්‍රාම සංවර්ධන නිලධාරී) 01 - 01 01 01

 

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top