අපගේ දැක්ම

ජනතාවගේ විශ්වාසය දිනාගන්නා ඩිජිටල්කරණයෙන් යුත් ඵලදායි මහජන සේවයක්.

අපගේ මෙහෙවර

නවීන ඩිජිටල් තාක්ෂණය සහ මානව සම්පත් උපරිම ලෙස කළමනාකරණය කරමින් විනිවිද භාවයෙන් හා වගකීමෙන් යුතුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා විශිෂ්ට රාජ්‍ය සේවාවක් සැලසීම

ආයතනයේ විකාශනය

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට               දක්වා             
සුනිල් ප්‍රනාන්දු මහතා 1972 1974
ඒ.එච්.එම්.ඩී. අබේසිංහ මහතා 1977 1986
වික්ටර් වර්නකුලසූරිය මහතා 1980 1982
ඩබ්. ගුණදාස මහතා 1991 1991
ඒ. විමලරත්න මහතා 1991.01.10 1991.03.31
විජේතිලක ජයවර්ධන මහතා 1991.04.01 1997.12.31
දයා ධර්මසිරි මහතා 1998.02.10 1999.12.31
ඩබ්.ඊ. විජේපාල මහතා 2000.04.01 2000.11.01
ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහතා 2001.01.10 2003.04.15
කේ.ආර්.එල්. විජේවර්ධන මහතා 2004.01.20 2004.11.30
ඩබ්ලිව්.ජී.ජී. මුහන්දිරම් මහතා 2005.03.21 2012.01.08
ඒ.කේ.ආර්. අලවත්ත මහතා 2012.01.09 2019.03.19
ජේ.ඒ.ඩී. ශානිකා ජයසිංහ මිය. 2019.03.21 2019.06.28
ඒ.යූ. පතිරණ මිය 2019.07.01 2022.10.14
අයේෂ් එම්. පෙරේරා මයා. 2022.10.20 2023.05.30
රසිකා මල්ලවාරච්චි මිය 2023.12.21 මේ දක්වා

News & Events

22
සැප්2026
"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ ...

Scroll To Top