මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මඟින් සංවිධානය කරන ලද මුල්ළමාවිය සංවර්ධනය හා එහි වැදගත්කම පිළිබඳව දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව විජය පෙර පාසැලේදී 2025 පෙබරවාරි මස 11 වන දින පැවැත්විණී.