මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් කාර්යාලයේ දේශීය ආයුර්වේද සංවර්ධන නිලධාරිනි සිතාරා මහත්මිය විසින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නිලධාරින් සඳහා පුහුණූ වැඩසටහනක් ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේදී 2025 මාර්තු මස 29 වන දින පැවැත්විණි.

එම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා සහභාගි වූ අතර ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා සහ ආචාර්ය නිරෝශීකා දූරදර්ශනී මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදි.

 

tr  tr1  tr5

tr2  tr3  tr4  tr6

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top