ඉ-ජනගහන ලේඛණ වැඩසටහනේ දිස්ත්‍රික් නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන කළුතර දිස්ත්‍රික්කය තුළ ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරනු ලබයි .  ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික උප්පැන්න  සහතික  අද දින   ( 2025 අප්‍රේල් 08 )  මහජනතාව වෙත නිකුත් කිරීම ආරම්භ කරන ලදි.

එසේම ජාතික උප්පැන්න සහතිකය සඳහා ලබා දෙනු ලබන " මගේ අංකය " පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්ව නිකුත් කරනු ලබන අතර ඉදිරියේදී එම අංකය ජාතික හැඳුණුම්පත් අංකය ලෙසින් භාවිතා කරනු ලබනු ඇත.

 

epop1  epop4 

epop5  epop2

epop3  epop6

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top