" ඉටු කරමු යුතුකම් - රැක ගනිමු හිමිකම් " යන තේමාව යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ඒකකය විිසින් සංවිධානය කරන ලද නව යොවුන් විය දරුවන්ගේ කායික මානසික වෙනස්වීම් හා අභියෝග ජයගැනීම පිළිබඳ නව යොවුන්විය පාසැල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.04.10 වන දින පිටිපන මහා විද්‍යාලයේදි පැවැත්විණි.
මේ සඳහා සම්පත් දායකත්වය මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් පෙරේරා මහතා විසින් ලබාදෙන ලදි.





















