මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් එක්ව පොසොන් පොහෝ දිනය වෙනුවෙන් මඤ්ඤොක්කා දන්සැලක් 2025.06.11 දින මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.