මිනිස් ජිවිතයේ ඉතාම වැදගත් හා සංවේදිම කාලපරිච්ඡේදය මුල් ළමාවිය අවධියයි.  මුල් වසර පහක කාලයක් තුල ලදරුවාගේ කායික, මානසික , සමාජමය හා චිත්තවේගමය දියුණුව සඳහා ධනාත්මක පරිසරයක් උරුම කරදීම දෙමාපිය , ඥාති මිත්‍රාදීන්ගේ වගකිමයි.  මේ පිළිබඳව මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැණුවත් කිරිමේ පුහුණූ වැඩමුළුවක් මිගමුව , කුඩාපාඩුව මාතෘ සායන ශාලාවේදි පැවැත්විණී.

මේ සඳහා මීගමුව මුල් ළමාවිය සංවර්ධන නිලධාරි , කුඩාපාඩුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි සහ කුඩාපාඩුව නාගරික පෙර පාසැලේ ප්‍රධානාචාර්යතුමිය සම්පත් දායකත්වය ලබාදුන් අතර , මුල් ළමාවිය දරුවන්ගේ දෙමව්පියන් විශාල පිරිසක් මේ සඳහා සක්‍රීයව සහභාගි විය.

මෙම වැඩමුළුව මිගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි ගංගා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කර තිබුණී.

MUL5  MUL  MUL1

 

MUL2  MUL3  MUL4

 

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top