තරුණසේවා සභාවේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් මිගමුව යෞවන සමාජ සම්මේලනය 2025 ජූලි මස 12 වන දින තරුණ හින්ඳු සංගම් ශාලාවේදී පවත්වන ලදි. එම අවස්ථාවට මිගමුව ප්‍රාදේශීය ලේකම් , තරුණසේවා සභාවේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ, නගරාධිපති, උප නගරාධිපති , නාගරික මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය නිලධාරින් හා තරුණ තරණියන් රැසක් සහභාගි විය.




















