Clean Sri Lanka වැඩසටහනට සමගාමිව මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීමෙන්  ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන්  ක්‍රීඩා විද්‍යා ආයතනයේ කථිකාචාර්ය ඥානපාල මහතාගේ සම්පත්දායකත්වයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරින් සදහා ශරීර සුවතා වැඩසටහනක් සහ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් මීගමුව කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයේදි 2025 අගෝස්තු මස 23 වන දින පැවැත්විණි.

spo8  spo  spo4

spo1  spo10  spo2  

spo3   spo4   spo7

spo9  spo5  spo6   

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top