බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව හා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පවත්වන සය මාසික ග්‍රාමීය කාන්තා පුහුණු පාඨමාලාව
* මැහුම්
* ගෙතුම්
* අත්කම්
* එම්බ්‍රොයිඩරි
* පැච්වර්ක්
විශයන්ගෙන් සමන්විත වේ. මෙම සියළු පාඨමාලා නොමිලේ පැවැත්වේ.
ස්ථානය: කට්ටුව දේවස්ථාන ශාලාව
පාඨමාලා සම්මුඛ පරීක්ෂණය: 2026:02:10
සුදුසුකම්: වයස අවුරුදු 18 සම්පූර්ණකර තිබීම.
විමසීම්: 0774563092 (මැහුම් උපදේශක)




















