මීගමුව ප්‍රාදේශීය  ලේකම් රසිකා මල්ලවආරච්චි  මහත්මියගේ මගපෙන්වීම යටතේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සංවිධානයෙන්  මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ පුහුණු වැඩසටහනක්  2026 මැයි මස 14 වන දින උදෑසන 9.00 සිට 12.00 දක්වා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  

එහිදී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ගම්පහ දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී වජිරමාලා බියන්විල සහ නාලිකා මුණවීර යන මහත්මීන්ගේ සම්පත්දායකත්වයෙන් මිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්වඨාශයේ ව්‍යවසාකයින් 20 දෙනෙකු වෙත මෙම පුහුණුව ලබා දෙන ලදී. 

WhatsApp Image 2026 05 12 at 11.18    sbmay2 sbmay3

sbmay4  sbmay5  sbmay6

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top