2022/09/06  වන දින මීගමුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය , විදාතා මධ්‍යස්ථානය, ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව දෙපයින් නැගී සිටීමට වෙර දරණ අපේ ව්‍යවසායකයන්ට අපි ශක්තියක් වෙමු යන තේමාව යටතේ  අතරමැදියන්ගෙන් තොරව නිෂ්පාදකයා වෙතින්ම මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදීම සඳහා " SED අළෙවි පියස" ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අති සාර්ථකව පැවැත්විණි.

මෙහිදී අහාර ද්‍රව්‍ය, ඇඳුම් පැලඳුම් ( ළමා /වැඩිහිටි), මල් හා විසිතුරු පැල වර්ග,බෑග් වර්ග, පාවහන් ඇතුළු තවත් දෑ මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබුණී.

IMG 20220928 WA0002IMG 20220928 WA0003IMG 20220928 WA0006IMG 20220928 WA0010

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top